loader image

බලු වැඩ

ගෙදර බළලුන් ට කෑම බෙදන හැන්ද හොරෙන් පන්නාගෙන ගොස් කෑ මනමාලි සුනඛයා හෙළා දකිමු. ඔය හැන්ද අපට පරම්පරාවෙන් ලැබුන හැන්දකි.

මීට කේන්තියෙන් අප්පු

ප.ලි. කෙසේ හෝ ගෙදර උන්, හැන්ද කෑ එකට දොස් කිව්වේ ලොකු මහත්තයාගෙ ලොකු දුවට ය. ඒ ගැන අපට සතුටු ය.

function magic_particle_trail_script() { ?>