loader image

බෙලියා සහ රෝස මල

අද උදෑසන බෙලියා විසින් ලොකුමහත්තයාගේ එම නෝනා ගේ මල් වගාවේ රතු රෝස මලක් කැඩීම නිසා ලොකු මහත්තයාගේ ලොකු දුව උදේ ම බැනුම් ඇසුවා ය. ඒ ගැන ඒකි බෙලියාගෙන් ප්‍රශ්න කළ විට ඌ කියා සිටියේ අඳුරන පූසි පැටියෙක් ට දීමට එය කැඩූ බව ය. එහෙම පූසි පැටවු මේ පැත්තේ නැති බවත් බෙලියා කියන්නේ බොරු බවත් ඒකි කියූ විට බෙලියා කිව්වේ අනුන්ගේ වැඩ වලට හොස්ස නොපොවා ඒකිට තමුන්ගේ වැඩක් බලා ගන්නා ලෙස ය. බෙලියා වැරදි නැත.

මීට දුර දක්නා අප්පු.

function magic_particle_trail_script() { ?>