පළතුරු පටලැවිල්ල

අපේ මල්වීනාගේ චුට්ටි පුතා බොහොම තැඹිලි පාට ය. ඒ නිසා ලඟකදී සිට අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ඌට ‘දොඩම් ඉස්ම (orange juice)’ යයි ඇමතීම ට පුරුදු විය. ඒකි ඒ නම හොයාගත්තේ පොතකින් ය. කෙසේ හෝ අද දින අපේ ලොකු මහත්තයාගේ එම නෝනා ට පොඩ්ඩක් පැටලී ඌව ‘දෙලුම් ඉස්ම’ යයි හඳුන්වන ලදී. ලොකු මහත්තයාගේ ලොකු දුව තප්පර කීපයක් ගල්ටික් වී බලා සිට “ඈ? එහෙම එකෙක් නෑනෙ…” යයි කිව්වා ය. අපි හිතුවේ ම නෝනාලා, ඒකි ගුටි කයි කියා ය. මේ ඇත්තම ය. නමුත් ගුටි කෑවේ නැත. නමුත් එම නෝනාගේ බැල්ම ට හා එතුමිය දුන් පිළිතුරේ හැටිය ට ඒකි ගුටි කෑවා නම් ඊට සැප යයි අපට සිතුනි.

මීට සිනහව නවතා ගත නොහැකි අප්පු

function magic_particle_trail_script() { ?>