ලොකු මහත්තයාගේ ලොකු දුවගේ කාමරයට ආ බත් කූරාව අල්ලා ගැනීම ට උත්සහ කළ අවස්ථාවේ ලොකු මහත්තයාගේ පොඩි දුව විසින් කරන ලද සවුත්තු කතාව හෙලා දකිමු.
එම ප්‍රකාශය:
“අනේ අප්පු මේ, බැරි වැඩ කරල මෙතන හොම්බ තලා ගන්නෙ නැතුව බිම් මට්ටමේ සතෙක් අල්ල ගන්න උත්සහ කරන්න.”
එම ප්‍රකාශය නැවතත්:
“අනේ අප්පු මේ, බැරි වැඩ කරල මෙතන හොම්බ තලා ගන්නෙ නැතුව බිම් මට්ටමේ සතෙක් අල්ල ගන්න උත්සහ කරන්න.”
බිම් මට්ටමේ කිව්ව ඈ…හහ්!
මීට කෝපයෙන්, අප්පු.