කැළෑ හඳ

අල්ලපු ගෙදර වහලය මත සිටින ජෝන් ජයපාල නම් වදකාර වපර බළලා ට වෙන වැඩක් නැත. මුලු දවසම වහලය හෝ සඳලුතලයට වී අපේ පැත්තම බලාගෙන සිටී. එහෙම හිටියා ට නම් කමක් නැත. නමුත් ඌ අපේ හිඹුටු කුමාරිට කැත හඬකින් “මාලනී, මාලනී” යයි ඇමතීමට පුරුදුව සිටී. ගෙදර උන් ට නම් හරි හිනා ය. ඒ ගැන කුමක් හෝ කළ යුතු ය.

function magic_particle_trail_script() { ?>